Raththanapitiya Town , Nugegoda
Bedrooms
Bathrooms
Current Status |
: Available Now |
Reference Number |
: #CP/SE /HO /53972 |
Two Houses For Sale in Nugegoda , Raththanapitiya Town
◼ Already have bodim business
◼ Situated near Sri Jayawardenapura University and therefore have high demand as bodin place.
◼ 2 fully brick, two storey, architecturally built houses on the same land for sale.
◼ Good chance for investment.
◼ You can earn more than 4 lakh monthly income from one house.
◼ As a boarding place,
◼ As a place of business,
◼ Each house is built to accommodate 2 families (totally 4 families).
◼ Two separate houses are there.
◼ The floors of each house are constructed in such a way that they can be separated.
◼ Work has been completed to enable the construction of the third floor.
UNIT 1
◼ Bedrooms - 8
◼ Bathrooms - 4
◼ Toilets - 4
◼ Large living rooms - 2
◼ Spacious roof top with nice view
◼ Water tanks - 2 (each 2000L)
◼ Land size - Perches 10
◼ Price – 550 Lakhs (55 million)
UNIT 2
◼ Bedrooms - 10
◼ Bathrooms - 4
◼ Toilets - 4
◼ Large living rooms - 2
◼ Spacious roof top with nice view
◼ Water tanks - 3 (each 2000L)
◼ Size of House (Sq. Ft.) - 2568
◼ Price – 600 Lakhs (60 million)
◼ Separate electricity and water facilities
◼ Parking capacity for about 5 vehicles
◼ The garage
◼ Security room, washroom and toilet
◼ 9 inch brick wall
◼ The land surrounding wall
◼ Clear deeds
◼ Outdoor space
◼ Free, peaceful, safe environment
◼ Peaceful neighbours
◼ A highly residential area
◼ Built to a high standard
◼ Walking distance to Sri Jayewardenepura University
◼ To Rattanapitiya Junction - Walking distance
◼ 120 bus route - 400m
◼ 138 Bus route - 1km
◼ To Delkanda - 1km
◼ To Wijerama - 1km
◼ Boralasgamuwa Junction - 1km
◼ To Papiliyana Junction - 1.5km
◼ Bellanwila Walking path - 2km
◼ To Kohuwala Junction - 2.5km
◼ Nearest cities - Boralasgamuwa, Wijerama, Papiliyana, Nugegoda, Maharagama
◼ Facilities - Fingara Sports Club, Keels Supermarket, Banks, Restaurants, Supermarkets, Post Office, Fitness Centers, Walking Lanes, Stationery and Book Shops, Printing Shops, Pharmacy, Petrol Sheds, ATM banks, Temples, Clothing Shops, Honda Motor Cycle Service Center, Government and Private Schools, Government and Private Hospitals
◼ Prices Are (negotiable)
◼ For more information and To Discuss This Exciting Opportunity, Please Get In Touch
◼ For quick sale
◼ Highly And Safe Residential Area
◼ 100% Clear Deed
◼ For inquiries call : 0774078546
නුගේගොඩ රත්තනපිටිය නගරයේ නිවාස දෙකක් විකිණීමට ඇත
◼ දැනටමත් සාර්ථක බෝඩිම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ.
◼ විශ්වවිද්‍යාලය අසල බැවින් බෝඩිම් ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඉතා ඉහල ඉල්ලුමක් ඇත.
◼ සම්පූර්ණයෙන්ම ගඩොලින්, තට්ටු දෙකකට, වාස්තු විද්‍යානුකූලව ඉදිකල, එකම ඉඩමේ නිවාස 2ක් විකිණීමට ඇත.
◼ ආයෝජනයට කදිමයි.
◼ මාසිකව එක් නිවසකින් අවම ලක්ෂ 3 ක පමණ ආදායමක් ඉපයිය හැක.
◼ බෝඩිම් ආකාරයෙන් පවත්වාගෙන යාමට,
◼ ව්‍යාපාරික ස්ථානයක් ලෙස,
◼ එක් එක් නිවාසයේ පවුල් 2 බැගින් (පවුල් 4ක්) පදිංචි කර පවත්වාගෙන යාමට හැකි වන ලෙස ඉදිකර ඇත.
◼ වෙන වෙනම නිවාස දෙකකි.
◼ එක් එක් නිවාසයේ තට්ටුද වෙන වෙනම වෙන් කලහැකි වන සේ ඉදිකර ඇත.
◼ තුන්වන මහල ඉදිකර ගැනීමට හැකි වන ලෙස වැඩ නිමවා ඇත.
UNIT 1,
◼ නිදන කාමර - 8
◼ නාන කාමර - 4
◼ ටොයිලට් - 4
◼ විශාල ආලින්ද - 2
◼ඉඩකඩ ඇති roof top එක
◼ වතුර ටැංකි - 2 (2000L බැගින්)
◼ මිල - කෝටි 5 ½
◼ ලක්ෂ 550
◼ මිලියන 55
UNIT 2,
◼ නිදන කාමර - 10
◼ නාන කාමර - 6
◼ ටොයිලට් - 6
◼ විශාල ආලින්ද - 2
◼ ඉඩකඩ ඇති roof top එක
◼ වතුර ටැංකි - 3 (2000L බැගින්)
◼ නිවසේ විශාලත්වය(වර්ග අඩි) - 2568
◼ ඉඩමේ ප්‍රමාණය (පර්චස්) - 10
◼ ලක්ෂ 600
◼ මිලියන 60
◼ වෙන වෙනම විදුලිය, ජල පහසුකම්
◼ වාහන 5ක් පමණ නැවැත්වීමේ හැකියාව
◼ ගරාජය
◼ සේවක කාමරය, නාන කාමරය හා ටොයිලට්
◼ අඟල් 9 ගඩොල් බිත්තිය
◼ වට තාප්පය
◼ පැහැදිලි ඔප්පු
◼ එලිමහන් ඉඩකඩ
◼ නිදහස්, සාමකාමී, ආරක්ශිත වටපිටාව
◼ සාමකාමී අසල්වැසියන්
◼ ඉහල නේවාසික ප්රදේශයකි
◼ ඉහල ප්‍රමිතියට ඉදිකර ඇත
◼ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට - ඇවිදින දුර
◼ රත්තනපිටිය හංදියට - ඇවිදින දුර
◼ 120 බස් පාරට - 400m
◼ 138 බස් පාරට - 1km
◼ දෙල්කදට - 1km
◼ විජේරාමෙට - 1km
◼ බොරලැස්ගමුව හංදියට - 1km
◼ පැපිලියාන හංදියට - 1.5km
◼ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට - 2km
◼ කොහුවල හංදියට - 2.5km
◼ ලඟම නගර - බොරලැස්ගමුව, විජේරාම,පැපිලියාන, නුගේගොඩ, මහරගම
◼ පහසුකම් - Fingara Sports Club, Keels Supermarket, බැංකු, රෙස්ටුරන්ට්, සුපර්මාර්කට්, තැපැල් කාර්ය්යාලය, Fitness Centers, ඇවිදින මංතීරු, ලිපි ද්‍රව්‍යය හා පොත්පත් කඩ, මුද්‍රණ කඩ, pharmacy, Petrol Sheds, ATM banks, පන්සල්, ඇදුම් පැලදුම් කඩ, Honda Motor Cycle Service Center, රජයේ හා පෞද්ගලික පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්
◼ විකුණුම් මිල : (පර්චසය) මිලියන 3.4 - (සාකච්ඡා කරගත හැක)
◼ ඉක්මනින් විකිණීමට
◼ ඉහළ සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශය
◼ 100% නිරවුල් ඔප්පුව
◼ වැඩි විස්තර සඳහා සහ මෙම උද්යෝගිමත් අවස්ථාව ගැන සාකච්ඡා කිරීමට, කරුණාකර සම්බන්ධ වන්න.
📞 විමසීම් සඳහා අමතන්න : 0774078546
This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.
Posted / edited: 7 months ago
Apartment for Sale in Havelock City
Apartment for Sale in Kings Court
Apartment for Sale in 7th Sense
Apartment for Sale in Prime Grand
Apartment for Sale in Blue Ocean
Apartment for Rent in Havelock City
Apartment for Rent in Kings Court
Apartment for Rent in 7th Sense
Apartment for Rent in Prime Grand
Apartment for Rent in Blue Ocean