This page needs JavaScript activated to work. House sale Kadawatha for Sale in Kadawatha | Ceylon Property

House sale Kadawatha

Bangalawatte road Kadawatha, Kadawatha

3,380
38 Million LKR Negotiable

Bedrooms

4

Bathrooms

3

Floor Area

3500 SqFt

Floor

3

Land Area

13 Perches

Overview

Current Status
: Available Now
Reference Number
: #CP/SE /HO /53896

Description

නිදහසේ නවාතැන - කඩවත
කිරිල්ලවල - බංගලාවත්ත පාර සුන්දර වෙල්යායකට මුහුනලා.

Five bedrooms beautiful house for sale #kadawatha
ඉඩම 13P
බිම් මහල:-

> තේක්ක දැවයෙන් අලංකාරව නිමවූ ප්‍රධාන දොරටුව
> ඉතාමත් ඉඩකඩ සහිතව ඉහල මාලයට විවුර්ත වූ සාලය,
> නිදන කාමර 2
> නාන කාමර 2
> තේක්ක දැවයෙන් නිමවූ ඇතුලත සහ පිටත මුලුතැන්ගෙය
> සේවක වැසිකිලිය

> පලමු මහල දක්වා අලංකාර දැවයෙන් නිමවූ පඩිපෙල

පලමු මහල
> නිදන කාමර 3
> නාන කාමර 1
> සාලය
> විවුර්ත ආලින්දය

දෙවන මහල
දර්ශනීය වෙල්‍ යාය දිස්වෙන කාමරය සහ ටයිල් ඇතුරූ විවුර්ත වහලය.

කඩවත නගරයට හා අධිවේගී මාර්ගයට 2km දුරින් පහසුවෙන් ලගාවියහැකි කිරිල්ලවල බංගලාවත්ත පාරේ නිවාස සංකීර්ණයක සුන්දර වෙල්‍ යායකට මුහුනලා පිහිටි මෙම සුපිරි නිවස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

මිල : 39.0Mn

?
0777 204 895

Property Features

With Furniture

Internet

Servant's Quarters

Servant's Washroom

Garden

Contact Advertiser

Buddhika Ratnayake Property Owner / Individual
3 Calls Generated

Email Advertiser

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 3 years ago