Polonnaruwa , Polonnaruwa
Property Type |
: House |
Category |
: Office Space |
Sub Category |
: Standalone |
Current Status |
: Available Now |
Reference Number |
: #CP/SE /CO /27675 |
Commercial Property for Sale in Polonnaruwa
5 Acres land
Price Rs. 120 Million
Coconut land with a Mill and store Building
There are more than 100 fertile coconut trees in five acres and the income is approximately 2000 coconuts at a time.
5 acres of paddy is cultivated every season and yield approximately 750 bushels of paddy.
The Paddy mill has a 30000kg capacity parboiling system with 4 overhead tanks.
It has the capacity to process 30000 kg of rice per day, parboiled, dried, and rice, and in addition, it has the capacity to process only the required amount of brown rice. There are storage facilities with the capacity to store more than 3000000kg of rice.
Also includes a licensed Timber mill
As the 33000W electricity line goes through the estate for about 200m, the paddy mill has transformers and there is a possibility of placing more transformers if required. In addition, electricity has been obtained separately for the house and the mill.
In addition, there is a three-pass boiler and an environmentally friendly gray room.
Contact for more: 0740041493 / 0724571989 / 0272222571
ඉඩම අක්කර 05
ගොඩ අක්කර පහේ සරුසාර පොල් ගස් 100ට වැඩි ප්‍රමානයක් ඇති අතර දල වශයෙන් වරකට පොල් ගෙඩි 2000ක් පමන ආදායම ඇත .
මඩ අක්කර 5 සෑම කන්නයකම වගා කරනු ලබන අතර දල වශයෙන් වී බුසල් 750 ආදායමක් ඇත .
වී මෝලේ 30000kg ධාරිතාවය සහිත උඩ ටැන්කි 4ක් සහිත පාබොයිලින් සිස්ටම් එකකින් යුතුවේ .
දිනකට වී 30000kg තම්බා ,වියලා,සහල් සැකසීමේ හැකියාව ඇති අතර , ඊට අමතරව කැකුලු සහල් අවශ්‍ය පමන සැකසීමේ හැකියාව ඇත .
වී 3000000kg වැඩි ප්‍රමානයක් ගබඩා කිරීමේ හැකියාව සහිත ගබඩා පහසුකම් ඇත .
බලපත්‍ර සහිත ලී මොලක්ද සහිතය .
විශ්කම්භය අඩි 40 පමන වන අවුරුද්ද පුරාවටම වතුර පිරී පවතින ලිදක් හා නිවසට වෙනමම ලිදක්ද ඇත .
33000W ඉලෙක්ට්‍රිසිටි ලයින් එක 200m පමන වත්ත හරහා යන බැවින් වී මෝලට ට්‍රාන්ස්ෆොර්මර් තබා ඇති අතර තවත් අවශ්‍යනම් ට්‍රාන්ස්ෆොර්මර් තැබීමේ හැකියාව ඇත .
ඊට අමතරව නිවසට හා ලී මෝලට වෙනමම විදුලිය ලබාගෙන ඇත .
නල ජල පහසුකම්ද ඇත .
මීට අමතරව ත්‍රීපාස් බොයිලර් එකක් හා පරිසර හිතකාමී අයුරින් සකසා ඇති අලු කාමරයක්ද ඇත .
වත්තේ භෝග වර්ග රැසක් ඇති අතර බොහෝ පලතුරු වර්ග සහිතය.
කුබුරට වසර පුරාවටම වාරි ජල පහසුකම්ද ඇත
අමතන්න : 0740041493 / 0724571989 / 0272222571
This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.
Posted / edited: 2 years ago
Apartment for Sale in Havelock City
Apartment for Sale in Kings Court
Apartment for Sale in 7th Sense
Apartment for Sale in Prime Grand
Apartment for Sale in Blue Ocean
Apartment for Rent in Havelock City
Apartment for Rent in Kings Court
Apartment for Rent in 7th Sense
Apartment for Rent in Prime Grand
Apartment for Rent in Blue Ocean