This page needs JavaScript activated to work. 60,P; Nice Land With Completed 2 House For Sale Wennappuwa for Sale in Wennappuwa | Ceylon Property
This property is not available or sold out

60,P; Nice Land With Completed 2 House For Sale Wennappuwa

wennappuwa area, Wennappuwa

4,564
20 Million LKR

Bedrooms

7

Bathrooms

3

Floor Area

3100 SqFt

Floor

3

Land Area

60 Perches

Overview

Reference Number
: #CP/SE /HO /13164

Description

පුංචි ඉතාලිය නමින් ප්‍රචලිත වෙන්නප්පුව ප්‍රදේශයේන් සුපිරි ආයෝජනයක්....
වෙන්නප්පුව,බන්ඩිරිප්පුව ප්‍රදේශයට ආසන්නව....
tel; 0777 52 69 64--------0740 33 69 64--
- පර්චර්ස් 60ක් සමඟ අනගි නිවාස දෙකක් ඉතාමත් සාධාරණ මිලකට විකිණීමට. [මිල ලක්ෂ 200යි/=]
# කොළඹ හලාවත ප්‍රධාන බස් පාරට km 4 යි, ( විනාඩි 6යි )
# මීගමුව නගරයට කිලෝමීටර 17යි ( විනාඩි 20යි )
# වෙන්නප්පුව නගරයට විනාඩි 12 යි.
# වෙන්නප්පුව කොච්චිකඩේ නගර දෙකට මැදිව පිහිටා ඇත.
‰ විකුණන නිවසේ විස්තර...
# පර්චර්ස් 60ට ඉතාමත් අලංකාර ගෙවත්ත ( 100% සමතලා බිම් කොටසක්)
# මෙම ප්‍රදේශයේ පර්චර්සයක වෙළඳ වටිනාකම ලක්ෂ 2යි.
# එකම තැන අලංකාර නිවස 2යි, දරුවන්ට දෙමව්පියන්ට එකම බිමක ජීවත් වෙන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්....
( ව්‍යාපාරයකටද සුදුසුයි.)
# නිදන කාමර 7යි
# නාන කාමර 3යි
# අංගසම්පූර්ණ මුළුතැන් ගෙවල් 2යි.
# සේවක වැසිකිළිය
# ගරාජය
# බීමට පිරිසිදු ජලය
# මුළු ඉඩම වටාම උස් තාප්පයෙන් වට වී ඇත.
# පුළුල් පිවිසුම් මාර්ගය
# විදෙස් ගත වූවන්ගෙන් බහුල ප්‍රදේශයක් වන අතර ,දියුණුවට පත් ප්‍රදේශයකි.
# සුපිරි වෙළඳ සැල් / පාසල් / පල්ලි- පංසල් සියලු පහසුකම් කිලෝමීටරයක් ඇතුළත.
# පදිංචියට, අනාගතයට ආයෝජනයට අනගි අවස්ථාවක්... මගහැරුනොත් පසුතැවෙන්න වෙයි..
– ආරක්ශිත වටපිටාවක්,
# දැන්වීම හොඳින් කියවා බලා....කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණීමට කාරුණික වන්න......
( මෙය...“ සුජිත් රියල් එස්ටේට් දේපළ වෙළඳාම් ආයතනයේ සේවාවකි.”)
– - CLEAR DEEDS .[ අප ආයතනයට තැරැවුකරුවන් අවශ්‍ය නොවේ.
Brokers do not need our company.. ]
- web sujith-real-estate - Google Search , please visit.

Property Features

Hot Water

Servant's Quarters

Servant's Washroom

Garden

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 5 years ago