This page needs JavaScript activated to work. Highly Valuable 2 Storied House”Negombo Town

Highly Valuable 2 Storied House”Negombo Town 1276

negombo town decent area. , Negombo

55 Million LKR NEG

Bedrooms


6

Bathrooms


3

Floor Area


3500 SqFt

Floor


2

Land Area


17 Perches

Overview

Current Status
: Available Now
Reference Number
: #CP/SE /HO /10146

Description

මිගමුව නගරසිමාවෙන්-ප්‍රභූ පැලැන්තියේ දෙමහල් නිවස*
-වෛද්යවරයකුට වඩාත් සුදුසු-Residence or Business-
Highly Valuable 2 Storied HOUSE”NEGOMBO TOWN.
[ වෛද්යවරයකුට වඩාත් සුදුසු ] .tel; 0777 52 69 64 -0740 33 69 64-
සත්‍ය වශයෙන්ම ඉහල ප්‍රමිතියේ අංග උපාංගයන්ගෙන් යුතුව, පුළුල් මාවතක ඉදිකළ නිවසකි...
**සුජිත් රියල් එස්ටේට්** වෙතින්.
" රට වටේ කොහේ ගියත්" ලංකාවේ කොහේ හිටියත්, කව්රුත් කැමති මීගමුවෙන්.
Location;- Negombo TOWN Best AREA.
මීගමුව නගරයේ රජයේ රෝහලට හා නවලෝක පුද්ගලික රෝහලට ඉතාමත් ලගින් පිහිටි වෙළෙඳ වටිනාකමින් ඉහළ විශාල නිවස පදිංචියට හෝ ව්‍යාපාරකට දැන් මිලදී ගත හැක.
-
මෙම විශාල නිවස වෛද්යවරයකුට වඩාත් සුදුසු වන අතර ඕනැම කටයුත්තකට සුදුසු ඉතාමත් වැදගත් පරිසරයක පිහිටා ඇත.-
near to COLOMBO Main Road
400 meters to Nawaloka Hospital-General Hospital-
Cargills- Kells Super- K F C- PIZZA HUT.BANKS-
International Schools -
2 min to Negombo BUS STAND & TRAIN STATION.
5 min to Negombo Tourist Area with Beach Front . 8 min to HIGHWAY & Airport.
[ Good place for Residence or Business.]
The Tourism Business is Very, Very Appropriate..
පුළුල් තාර පාරට මුහුණලා ඇති පර්චස් 17 ක වාණිජ වටිනාකමින් යුතු.
නල ජලය සහ බීමට සුදුසු නලළිං ජලය ඇත
පිරිසිදු ඔප්පු
කොළඹ ප්රධාන මාර්ගයට ආසන්නව..
මීගමුව ප්රධාන රෝහලට සහ නවලෝක රෝහලට ආසන්නව මීටර් 400.
මරිස්ටෙලා විදුහල, හරිශ්චන්ද්ර ජාතික පාසැල හා ඇඩ්වෙන්ටිස්ට් ජාත්යන්තර පාසැල වැනි පාසල් කිලෝමීටර් 1 සීමාව තුල.,
කීල්ස්, කාර්ගිල්ස්, ලාෆ්ස් සහ ආපිකෝ සුපිරි වෙළඳ සැල් ඉතා ආසන්නයෙන්
-550 Lakhs= පරික්ෂා කර මිල සාකච්ඡ කරගත හැක.
පරීක්ෂා කිරීමට වෙලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න.
- 6 LARGE BEDROOMS
- 2 BATHROOMS - HOT WATER
[ One time the 40 participants in the possible event Hall.
Parking
Natural disaster, free of environment, is.
[ Genuine Buyers Only.. ]
-අප ආයතනයට තැරැවුකරුවන් අවශ්‍ය නොවේ.Brokers do not need our company..
සියලුම නාගරික පහසුකම් සහිතව.
– ආරක්ශිත වටපිටාවක්,.
Our other all advertising know in order to –
web : Sujith Real Estate, please visit.
අපගේ අනිකුත් සියලුම වෙළෙඳ දැන්වීම් දැන ගැනීම පිනිස –
web: Sujith Real Estate වෙත පිවිසෙන්න

Property Features

Hot Water

Servant's Quarters

Servant's Washroom

Garden

Contact Advertiser

Name : Sujith Real Estate Sri Lanka Agent / Agency (Owner)
+947XXXXXXXX Click here to show contact info

Email Advertiser

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 4 years ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links