No:231 ‘Nirmal’ Minuwangoda Road, Kotugoda , Kotugoda
Land Type |
: Land with House |
Land Area |
: 20 Perches |
Current Status |
: Available Now |
Reference Number |
: #CP/SE /LA /37382 |
20 perches land with house for sale in Kotugoda for Rs. 12 million (total value of land + house)
පලාත : බස්නාහිර
දිස්ත්රික්කය : ගම්පහ
ස්ථානය : මිනුවන්ගොඩ පාර කොටුගොඩ.
කුරුණෑගල 5 ප්රධාන මාර්ගයේ, ජා-ඇල, මිනුවන්ගොඩ අතර කොටුගොඩ පිහිටි
පර්චස් 20ක බිම් කොටස හා අංගසම්පූර් ණ නිවස.
---- ---- ----
දුම්රිය, ගුවන් තොටුපළ සහ ප්රධාන මාර්ග ප්රවාහන ප්රවේශයෙන් ඉතා ඉක්මනින් ගමනාගමන පහසුකම් සපයාගත හැකි. සියලූ පහසුකම් වලින් අනූන දිනෙන් දින දියුණු වන නාගරික වටපිටාවකින් මිදුනු නිසංසල පරිසරයක පිහිටි පර්චස් 20ක බිම් කොටසක ඉදිවුනු තනි මහල් නිවසක් විකිණීමට ඇත.
අංගෝපාංග
----------------------
▶ කාමර 4 යි
▶ වැඩි ඉඩක් සහිත සහිත සාලය
▶ කුස්සිය
▶ කෑම කාමරය
▶ නාන කාමරය
▶පිටත servant's toilet and bath room
▶ඉඩම වටා තාප්පය
▶ වාහන 3 ක් පමණ ගාල් කිරිමේ ඉඩ පහසුකම්
▶ සාලය සහ කාමරයකට පමණක් සීලිම් සම්පුර්ණ කර ඇත
මෙම තනි මහල් නිවසේ අපේක්ෂිත විකුණුම් මිළ රුපියල් ලක්ෂ 120
This Property Totally Selling Amount Rs.12,000,000/-
වෙනත් තොරතුරු
-------------------------------
▶ පිරිසිදු ඔප්පු
▶ නිස්කලංක පරිසරය
▶ ජල විදුලි පහසුකම් (ලිං පහසුකමි)
▶ අඩි 10 ක පුලුල් පිවිසුම් මාර්ග
⏺ ජාඇල නගරයට හා අධිවේගී මාර්ග යට 3kmයි
⏺ ගම්පහ නගරයට 13 Km
⏺ කටුනායක ගුවන් තොටුපල 5km
⏺ කඩවත අධිවේගී පිවිසුමට 18 Km
⏺මිනුවන්ගොඩ නගරයට 3km
ඔබ සොයන්නේ ප්රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින්ම යා හැකි දුරකින් මෙන්ම, සුන්දර වටපිටාවක පිහිටි බාහිර කරදර වලින් තොර නිස්කලංක පරිසරයක ඉඩකඩ ඇති ආකාරයෙන් ගොඩනගන ලද නිවසක් නම්, මෙම තනි මහල් නිවස ඒ සදහා කදිම ආයෝජනයකි.
සුවදායක නිසංසල පරිසරයක ප්රධාන නගර හා සම්බන්ධ විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම බිම් කොටසේ ඉදිකල තනි මහල් නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම අමතන්න.
ප්රනාන්දු මහතා☎ - 0773691578 / 0763694706
Electric Power
This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.
Posted / edited: 2 years ago
Apartment for Sale in Havelock City
Apartment for Sale in Kings Court
Apartment for Sale in 7th Sense
Apartment for Sale in Prime Grand
Apartment for Sale in Blue Ocean
Apartment for Rent in Havelock City
Apartment for Rent in Kings Court
Apartment for Rent in 7th Sense
Apartment for Rent in Prime Grand
Apartment for Rent in Blue Ocean