Kosgas Junction , Wennappuwa
Bedrooms
Bathrooms
Floor
Land Area
Current Status |
: Available Now |
Reference Number |
: #CP/SE /HO /21177 |
Opportunity to live in a stunning environment near Wennappuwa town
Mostly finished two-story house for sale soon.
3 Km to Wennappuwa Town
🚌 Colombo-Puttalam Main Road 500m
🛂 Police Station 3km
Land size: 18.60 perches
Land Price 20M
👉 2nd Storey
- Bedrooms 3
- Bathrooms 1
- Visiting Room
- Balcony
👉 1st Storey
- Bedrooms 2
- Visiting Rooms
- Bathrooms 01
- Kitchen 1
ආදරණීය සුවපහසු සොඳුරු කැදැල්ලක්
ඔබේ ජීවිතයට ආදරය පිරවූ ආදරණීයන් එක්ක ආරක්ෂාව රැඳුණු තැනක ආදරෙන් ඉන්න, ජීවිතේ ගෙවන්න, සතුටින් හොඳම පරිසරයක නිස්කලංකව ඉන්න
හවසට ජොගින් වලට වෙලරළට යන්න , විනාඩි දහයෙන් ඉක්මනින් නගරෙට යන්න කැමති විදියට ලස්සන කරගන්න හදාගන්න ඉක්මනින් පදිංචියට එන්න
ආදරණීයම ආදරණිය අලුත් කැදැල්ලක හිතේ කරදරයක් නැතුව ජීවිතේ අරඹන්න වටිනාකමට සරිලන නිවසක්.
කතා කරන්න අපට ඔබේ සිහින නිවස දැන්ම ඔබේම කරගන්න.
වෙන්නප්පුව නගරයේ සිට 3km නුදුරින් කොස්ගස් හන්දිය ආසන්නයේ,
බොහෝ දුරට වැඩ නිම කරන ලද දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
🚌 කොළඹ පුත්තලම ප්රධාන මාර්ගයට 500m
🛂 පොලිස් ස්ථානයට 3km
🏩 නිවස සම්පූර්ණව ටයිල් කර ඇත.
👉 උඩු මහල
- කාමර 3
- බාත්රෑම් 1
- සාලය
- බැල්කනිය
👉 බිම් මහල
- කාමර 2
- සාලය
- බාත්රෑම් 01
- මුලුතැන්ගෙවල් 1
- නල ළිං ජලය (දැනට වතුර ලයින් අරන් නොමැත)
👉 පර්චස් 18.60
👉 මිල ලක්ෂ 200 (20M)
👉 නිරවුල් ඔප්පු වසර ( වසර තිහක)
👉 වට තාප්ප සහිත
👉 පදිංචි නොවූ
මිල ගණන් සාකච්ඡා කරගැනීම සදහා, ගැනුම්කරුවන් පමණක් අමතන්න.
නිවස බැලීම සදහා දිනයක් සහ වේලාවක් කලින්ම වෙන්කරවා ගන්න.
නියමයන් සහ කොන්දේසි අදාළ වේ
Contact - 0777222625
This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.
Posted / edited: 3 years ago
Apartment for Sale in Havelock City
Apartment for Sale in Kings Court
Apartment for Sale in 7th Sense
Apartment for Sale in Prime Grand
Apartment for Sale in Blue Ocean
Apartment for Rent in Havelock City
Apartment for Rent in Kings Court
Apartment for Rent in 7th Sense
Apartment for Rent in Prime Grand
Apartment for Rent in Blue Ocean