This page needs JavaScript activated to work. House for Sale in Kottawa

House for Sale in Kottawa 2861

Rukmalgama , Kottawa

55 Million LKR

Bedrooms


4

Bathrooms


2

Floor Area


5250 SqFt

Overview

Current Status
: Available Now
Reference Number
: #CP/SE /HO /12893

Description

[10:35 am, 22/11/2021] Ad142: A solid four-bedroom luxury house in Rukmalgama, Kottawa for sale!

**House was built with high-quality material as it was for family and not to sell

- Conveniently located in an idyllic high residential area
- Located just five minutes away from the Kottawa and Athurugiriya highway entrances
- Walking distance to the Rukmalgama jogging track
- Clear Deeds
- Spanning across three levels on 14 perches
- A spacious fully tiled house of 5250 square feet
- The property is surrounded by a 15-foot boundary wall
- Four bedrooms each with their own A/C and attached washrooms with hot water
- 02 large living areas
- A spacious dining room
- A large and spacious kitchen
- A separate wet kitchen
- 02 large roofed open balcony areas
- Fully secured security CCTV and alarm system
- A roller gate
- A garden area in front
- Parking available for up to four vehicles
- Approach through a 20 feet access road, and a friendly and safe neighborhood.
- A separate studio annex unit with a washroom, kitchen with pantry with a separate entrance

Ground Floor
- 02 rooms with AC and attached bathrooms with hot water
- Dining room
- Large kitchen
- Wet kitchen
- Two living areas

First floor
- 02 rooms with balconies, AC, and an attached bathroom with a bathtub and hot water
- Living area
- Large roofed open balcony

Separate area with a studio annex ( Level 3)
- Large hall
- Washroom
- Kitchen with pantry
- Open area
- Separate entrance

Price: 55 Million ( Negotiable)

For further information or inspection, please contact : 0777792990
[10:35 am, 22/11/2021] Ad142: කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයෙන් නිදන කාමර හතරකින් යුත් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත!

** නිවස ඉදිකර ඇත්තේ විකිණීමට නොව පවුල සඳහා වන බැවින් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් ඉදිකර ඇත.

- පහසුවෙන්ම ළඟා විය හැකි, ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
- කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු පහක් පමණ දුරින් පිහිටා ඇත
- රුක්මල්ගම ජොගිං ධාවන පථයට ඇවිදින දුරින්
- පර්චස් 14ක, මට්ටම් තුනක් පුරා විහිද ඇත
- වර්ග අඩි 5250ක ඉඩකඩ සහිත සම්පූර්ණ ටයිල් කළ නිවසකි
- අඩි 15ක උස මායිම් තාප්පයකින් වටවී ඇත
- වායු සමීකරණය කල නිදන කාමර හතරකි, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- විශාල විසිත්ත කාමර 03 ක්
- ඉඩකඩ සහිත කෑම කාමරය
- විශාල හා ඉඩකඩ සහිත කුස්සියක් සහ වෙනම තෙත් කුස්සියක්
- විවෘත බැල්කනි 02ක්
- සම්පුර්ණයෙන්ම ආරක්ෂිත CCTV සහ අනතුරු ඇඟවීමේ පද්ධතිය
- රෝලර් ගේට්ටුවක්
- උද්‍යාන ප්‍රදේශයක්
- වාහන හතරක් දක්වා වාහන නැවැත්වීමේ පහසුකම්
- අඩි 20 ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක්.
- වෙනම පිවිසුමක් සහිත නාන කාමරයක්, පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙයක් සහිත වෙනම ඇනෙක්ස් ඒකකයක්

බිම්මහල
- වායු සමීකරණය කල නිදන කාමර 02, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- කෑම කාමරය
- විශාල කුස්සිය
- තෙත් කුස්සිය
- විශාල විසිත්ත කාමර 02 ක්

පළමු මහල
- වායු සමීකරණය කල නිදන කාමර 02, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- විශාල විසිත්ත කාමර 01 ක්
- විවෘත බැල්කනියක්

ඇනෙක්ස් ඒකකය (මට්ටම 3)
- විශාල ශාලාව
- නානකාමර 01
- පැන්ට්‍රිය සහිත කුස්සිය
- විවෘත ප්‍රදේශයක්
- වෙනම පිවිසුම


මිල: මිලියන 55 (සාකච්ඡා කරගත හැක)

වැඩිදුර තොරතුරු හෝ නිවස පරීක්ෂා කිරීම සඳහා කරුණාකර අමතන්න : [10:35 am, 22/11/2021] Ad142: A solid four bedroom luxury house in Rukmalgama, Kottawa for sale!

**House was built with high quality material as it was for family and not to sell

- Conveniently located in an idyllic high residential area
- Located just a five minutes away from the Kottawa and Athurugiriya highway entrances
- Walking distance to the Rukmalgama jogging track
- Clear Deeds
- Spanning across three levels on 14 perches
- A spacious fully tiled house of 5250 square feet
- The property is surrounded by a 15 foot boundary wall
- Four bedrooms each with their own A/C and attached washrooms with hot water
- 02 large living areas
- A spacious dining room
- A large and spacious kitchen
- A seperate wet kitchen
- 02 large roofed open balcony areas
- Fully secured security CCTV and alarm system
- A roller gate
- A garden area in front
- Parking available for up to four vehicles
- Approach through a 20 feet access road, and a friendly and safe neighborhood.
- A separate studio annex unit with a washroom, kitchen with pantry with a separate entrance

Ground Floor
- 02 rooms with AC and attached bathrooms with hot water
- Dining room
- Large kitchen
- Wet kitchen
- Two living areas

First floor
- 02 rooms with balconies, AC and an attached bathroom with a bathtub and hot water
- Living area
- Large roofed open balcony

Separate area with a studio annex ( Level 3)
- Large hall
- Washroom
- Kitchen with pantry
- Open area
- Separate entrance

Price : 55 Million ( Negotiable)

For further information or inspection, please contact : 0777792990
[10:35 am, 22/11/2021] Ad142: කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයෙන් නිදන කාමර හතරකින් යුත් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත!

** නිවස ඉදිකර ඇත්තේ විකිණීමට නොව පවුල සඳහා වන බැවින් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් ඉදිකර ඇත.

- පහසුවෙන්ම ළඟා විය හැකි, ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
- කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු පහක් පමණ දුරින් පිහිටා ඇත
- රුක්මල්ගම ජොගිං ධාවන පථයට ඇවිදින දුරින්
- පර්චස් 14ක, මට්ටම් තුනක් පුරා විහිද ඇත
- වර්ග අඩි 5250ක ඉඩකඩ සහිත සම්පූර්ණ ටයිල් කළ නිවසකි
- අඩි 15ක උස මායිම් තාප්පයකින් වටවී ඇත
- වායු සමීකරණය කල නිදන කාමර හතරකි, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- විශාල විසිත්ත කාමර 03 ක්
- ඉඩකඩ සහිත කෑම කාමරය
- විශාල හා ඉඩකඩ සහිත කුස්සියක් සහ වෙනම තෙත් කුස්සියක්
- විවෘත බැල්කනි 02ක්
- සම්පුර්ණයෙන්ම ආරක්ෂිත CCTV සහ අනතුරු ඇඟවීමේ පද්ධතිය
- රෝලර් ගේට්ටුවක්
- උද්‍යාන ප්‍රදේශයක්
- වාහන හතරක් දක්වා වාහන නැවැත්වීමේ පහසුකම්
- අඩි 20 ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක්.
- වෙනම පිවිසුමක් සහිත නාන කාමරයක්, පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙයක් සහිත වෙනම ඇනෙක්ස් ඒකකයක්

බිම්මහල
- වායු සමීකරණය කල නිදන කාමර 02, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- කෑම කාමරය
- විශාල කුස්සිය
- තෙත් කුස්සිය
- විශාල විසිත්ත කාමර 02 ක්

පළමු මහල
- වායු සමීකරණය කල නිදන කාමර 02, උණුවතුර සහිත යාබද නානකාමරද සහිතයි
- විශාල විසිත්ත කාමර 01 ක්
- විවෘත බැල්කනියක්

ඇනෙක්ස් ඒකකය (මට්ටම 3)
- විශාල ශාලාව
- නානකාමර 01
- පැන්ට්‍රිය සහිත කුස්සිය
- විවෘත ප්‍රදේශයක්
- වෙනම පිවිසුම


මිල: මිලියන 55 (සාකච්ඡා කරගත හැක)

වැඩිදුර තොරතුරු හෝ නිවස පරීක්ෂා කිරීම සඳහා කරුණාකර අමතන්න : 0777792990

Property Features

Brand New

With A/C

Internet

Hot Water

Garden

Contact Advertiser

Name : Owner Agent / Agency (Owner)
3 Calls Generated
+947XXXXXXXX Click here to show contact info

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 3 years ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links