37 , Colombo 15 (Mattakkuliya)
Bedrooms
Bathrooms
Floor Area
Floor
Land Area
Current Status |
: Available Now |
Reference Number |
: #CP/SE /HO /12065 |
Commercial Property / House for Sale located in a Prime Location in Colombo 15
The house is 12 perches and has 2 floors with 5 rooms
If for sale the price is mentioned and for lease only the ground floor is available with 3 rooms for 3.5 million. Price can be discussed.
Prime Location - Close to all major locations including Pettah, all colombo locations and Katunayaka Airport as well - Walking distance to all mosque, church, Kovils, temples and super markets. Facing the main road near to Northshore University .
පර්චස් 12 ක වටිනා ඉඩමක් සහිත නිවසක් ඉතා ඉක්මනින් විකිනීමට හෝ බිම් මහල බද්දට දීමට තිබේ.
මට්ටක්කුලිය ප්රධාන පාරට මුහුනලා ඇති මෙම නිවස කොලඹ නගරය හා අවට සෑම ප්රදේශයකටම ඉතා ඉක්මනින් ලගා විය හැක. කාම්ර 5කින් සමන්විත වන අතර උඩු මහලේ කාමර දෙකක් ද බිම් මහලේ කාමර 3ක් ද ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ඉතා ඉක්මනට විකිනීමට ඇති බැවින් මෙහි සදහන් මිල ඉතා අඩු මිලක් බව සලකන්න. බද්දට ලබා ගන්නෙ නම් බිම් මහල පමනක් ලක්ෂ 35 වන අතර කාමර තුනකි.
- මෙම නිවස ප්රදාන පාරට මුහුනලා ඇති අතර නගරයේ සියලුම ස්ථාන වලට ඉක්මනින් ලගා විය හැක.
- සියලුම සුපිරි වෙලදසැල්, පල්ලි, දේවස්ථාන, පන්සල් සහ කෝවිල් වලට ඇත්තේ ඇවිදින් දුරකි.
අමතන්න
නසාර් - 0755939419
Servant's Washroom
Garden
This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.
Posted / edited: 3 years ago
Apartment for Sale in Havelock City
Apartment for Sale in Kings Court
Apartment for Sale in 7th Sense
Apartment for Sale in Prime Grand
Apartment for Sale in Blue Ocean
Apartment for Rent in Havelock City
Apartment for Rent in Kings Court
Apartment for Rent in 7th Sense
Apartment for Rent in Prime Grand
Apartment for Rent in Blue Ocean